*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර කොටස් දෙකම පෙබරවාරි 01 යළි පැවැත්වේ!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 16 කොළඹ (LNW): 2024 උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 සහ 2 කොටස් යන ද්විත්වයම නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කරයි.

කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය සහ දෙවන ප්‍රශ්න පත්‍ර යන දෙකම පෙබරවාරි 1 වන දින පැවැත්වෙන බවයි සඳහන් වේ.

ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan