මිනිස්සු ඇඳුම් ගන්න, පෝට්සිටිය බලන්න එහෙමත් පෝලිමේ ඉන්නවා. ඒවාටත් මයික් අල්ලන්න – රෝහිත (VIDEO)

Date:

රටේ ප්‍රශ්න ඇතත් ජනතාව කොළඹ වරාය නගරය බලා විනෝද වීමට සහ ඇඳුම් මිලදී ගැනීමටත් පෝලිම්වල සිටින බවත් මාධ්‍ය විසින් පෙන්වන්නේ ගෑස් පෝලිම් පමණක් බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

”ප්‍රශ්න තියෙනවා, නැත්තෙ නෑ. ගෑස් එක ප්‍රශ්නයක්, අපි පිළිගන්නවා. එතකොට ඩොලර් අර්බුදය ප්‍රශ්නයක්. එක සංචාරකයෙක් ආවෙ නෑ අවුරුදු දෙකක්. හැබැයි ඒ පෝලිම් පෙන්නනවා වගේම මං මේ ළඟදි කිව්වා මාධ්‍යයට අනේ එන්නකො අර කොළඹ වරාය නගරය ඇරියාම කිලෝමීටර් දෙකහමාරක් පෝලිම තිබුණා. මං කිව්වා ඒ පෝලිමත් පෙන්නන්නකො. මිනිස්සු ඇඳුම් ගන්න යන්න පෝලිමේ ආවා, ඉතිං ඒකටත් අල්ලන්න එපැයි අර මයික් එක අරන් ගිහින්”

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන්න විමල් නුවර යයි. සජබ කතරගම පොල් ගහන්න යයි !

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ගැන ගැටලු ගැන මහානායක හිමිවරුන්...

ට්‍රම්ප්ගේ මීළඟ ප්‍රහාරය ඉරානයටද ?

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නිර්නාමික එක්සත් ජනපද...

හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද්ව CIDයට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර...

ඇමරිකානු හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය...