සේපාල් අමරසිංහ යළිත් රිමාන්ඩ්

Date:

සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී දළදා වහන්සේට අපහාස වන පරිදි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සේපාල් අමරසිංහ ජනවාරි 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, එම නඩුව අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

සැකකරු සම්බන්ධයෙන් මහාධිකරණයෙන් ඇප ලබාගැනීමට ඉල්ලුම් කළ හැකි බවත් අධිකරණය එහිදී සඳහන් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් සේපාල් අමරසිංහව අත් අඩංගුවට ගෙන තිබුණේ ජනවාරි 05 වනදා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...