ලංකාවේ ආර්ථික අපරාධකරුවන්ට දඬුවම් කෝ? – අනුර කුමාර දිසානායක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් නම් කරන ලද ලංකාවේ ආර්ථික අපරාධකරුවන්ට කිසිම දඬුවමක් නොදී රටවැසියන්ට කැපකිරීමක් කරන්නැයි කීම යුක්ති සහගත නැතැයි ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රට වැසියන්ගේ කැප කිරීමට සාධාරණත්වයක් ලැබෙන්නේ ආර්ථික අපරාධකරුවන්ට නිසි දඬුවම් දීමෙන් පමණක් බව ද දිසානායක මහතා කී අතර ආර්ථිකය වට්ටපු අය නිදැල්ලේ සිටියදී ජනතාවට බදු පැටවීම කිරීම යුක්ති සහගත වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...