Sunday, June 26, 2022
spot_img
spot_img

Latest Posts

ඩොලර් මිලියන 500ක ස්වෛරීත්ව බැඳුම්කරය ගෙවයි

අද (18) දිනයේදී කල් පිරුණු ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කරයට අදාළ ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකර තිබේ.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ට්විටර් සටහනක් තබමින් එය පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.