ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මාලදිවයිනට හා ශ්‍රී ලංකාවට ප්‍රශංසා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 18 කොළඹ (LNW): මාලදිවයිනට හා ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව හිමි ව තිබේ.

ඒ මාලදිවයින සහ ශ්‍රී ලංකාව ‘හෙපටයිටිස් බී’ රෝගය පාලනය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිවේදනය කිරීමත් සමඟයි.

මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ හෙපටයිටිස් බී එන්නත් මාත්‍රාව සම්බන්ධයෙන් දෙරට තුළ නිරන්තරයෙන් ඉහළ ආවරණයක් ඇති බව විශේෂඥ මණ්ඩලයක් විසින් තහවුරු කිරීමෙන් පසුවයි.

දෙරට ළදරුවන් සඳහා ‘හෙපටයිටිස් බී‘ එන්නත් මාත්‍රාව නිරන්තරයෙන් ඉහළ ආවරණයක් ලබාගෙන ඇති බවත්, මාරාන්තික රෝගයේ අඩු ව්‍යාප්තියක් ඇති බවත් එහිදී තහවුරු වී ඇත.

වසර 2019දී බංගලාදේශය, භූතානය, නේපාලය හා තායිලන්තය යන දකුණු හා නැගෙනහිර ආසියානු රටවල් ද ‘හෙපටයිටිස් බී’ රෝගය පාලනය කිරීමට සමත් වීඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...