*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ශිත සෘතු ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයන්ගෙන් තොරයි

මේ වසරේ බීජීං හී පැවත්වීමට නියමිත ශීත සෘතු ඔලිම්පික් උළෙලේ ප්‍රවේශපත්‍ර අලෙවි නොකිරීමට තීරණය කළ බව සංවිධායකයින් ප්‍රකාශ කරනවා.පෙබරවාරි 4 දින සිට එය අන්තර්ජාලය හරහා මුදා හැරීමට සූදානමින් සිටියත් ඔමික්‍රොන් පළමු ආසාධිතයා චීනයෙන් වාර්තාවීමත් සමඟම මෙම තීරණයට ඔවුන් එළැඹ තිබෙනවා.

තරග උළෙලට ඇතුළත්වීමෙන් පසුව දින පතා කොවිඩ් පරික්ෂාවලට ලක් වෙමින් විශේෂයෙන් හදුන්වා දෙන ආරක්ෂිත ජෛව බුබුලක් සමඟ වැඩ කරන්නට මෙම ක්‍රීඩා උළෙල නියෝජනය කරන්නන්ට සිදු වෙනවා.ඉදිරියේදී ඇති වන තත්ත්වය අනුව යම් සුළු ප්‍රේක්ෂක පිරිසකට ඉඩ දීමේ හැකියාවක් ඇතත් එයත් සම්පූර්ණයෙන් කොවිඩ් පරික්ෂාවන්ට යටත්ව සිඳුවනු ඇති බව සංවිධායකයන් පෙන්වා දෙනවා.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan