අධිවේගය සියල්ල පහසු කරයි

Date:

මෙරට අධිවේගී වංශ කතාව ලියැවෙන්නට පටන් ගත්තේ 2009 වර්ෂයේ සිටයි. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙරටට දායාද කල දක්ෂිණ අධිවේගී මාර්ගය සමඟම සංවර්ධන වෙමින් පවතින රටක් ලෙස තිරසර සංවර්ධනය පිළිබඳ බලාපොරොත්තුවක් ජනතාව වෙත සමීප විය. රටක සංවර්ධනය යනු සංඛ්‍යා ලේඛණ වල වර්ධනයක් පමණක් නොව සමස්ත මානව ප්‍රජාව ද සොම්නසට පත් වන අකාරයේ වර්ධනයක් විය යුතුය.

පසුගිය දා විවෘත වූ මීරිගම- කුරුණෑගල අධිවේගී මාර්ගය ආදායම් වාර්තා බිඳ දමමින් පෙන්වා සිටින්නේ රටක සංවර්ධනයට දායක වන්නට ජනතාව කොතරම් නම් ලෙංගතු ද යන්නයි. මේ වනවිට අධිවේගී මාර්ග වලින් උපයා ඇති ආදායම රුපියල් මිලියන 40,000 කට අධිකය. දකුණේ සිට කොළොම්තොටට ඇඹුල් තියල් පමණක් නොව කුඩා ව්‍යාපාරිකයින්ගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා තම ව්‍යාපාරික අස්වැන්න කඩිනමින් වෙළඳපොළට ගෙන යාමට එය කදිම තෝතැන්නකි .

ගාලු පුරවරයේ සිට කොළඹ පාසලකට නිවසේ සිටම දරුවන්ට පැමිණිය හැක. ආපසු ඉක්මනින් යාමට ද හැකිය. මෙරට ශ්‍රම සම්පත වේගයෙන් ඉතිරි කිරීමට අධිවේගී මාර්ග වලට හැකියාව පවතී. ඒ පිළිබඳ සංඛ්‍යා ලේඛණ නොමැති තරම්‍ ය. නමුත් මානව සම්පත ඒ සඳහා සාක්ෂි වනු ඇත.සංවර්ධනයට දෙශපාලන සීමා මායිම් බිඳ ඉදිරියට යා හැක.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොනාල්ට ටෙස්ට් වරම්…!

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: ඇන්ජලෝ මැතිවිස්ගේ විශ්‍රාම යාම...

කැමති වුණත් අකමැති වුණත් මැච් එක අපිට ගහන්න වෙනවා. ප්‍රශ්නයක් නම් කෙඳිරි ගාන්නේ නැතුව නඩු දාන්න (VIDEO)

කොළඹ LNW:ඇතැම් පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය...

තායිලන්ත 800 රන් ජෝඩුවම ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා...

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...