ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්

Date:

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි නව සභාපතිවරයා වශයෙන් ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පත් කර තිබේ.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්.

ප්‍රසන්ත ජයමාන්න මහතා මීට පෙර වරාය අධිකාරියෙහි උපසභාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

මීට පෙර වරාය අධිකාරියෙහි සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...