නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති අධිකරණයට දැනුම් දෙයි

Date:

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් විසින් වන්දි ඉල්ලා ගොනුකර ඇති නඩුවල වග උත්තරකරුවකු වශයෙන් නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, එම නඩු ඊයේ (18) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

ඊයේ දිනයේදී එම නඩුවලට අදාළව පැමිණිල්ල සහ විත්තිය විසින් අධිකරණය හමුවේ ලිඛිත දේශන ගොනුකර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...