ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් අදත් විරෝධතාවේ! (PHOTO STORY)

Date:

කොළඹ LNW: පාසල් සංවර්ධන නිලධාරීන් ගුරුසේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා අද (20) කොළඹදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරී සංගමය විසින් එම විරෝධතාව සංවිධානය කර තිබුණු අතර එහි කැදවුම්කරු දිනිදු බන්ඩාර ඇතුළු කිහිප දෙනෙකුට සිය ගැටළුව ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සාකච්ජාවක් ලබා දුන්නේය.

ඒ අනුව මෙම ගටළුව්ට අදාළ සියලු පාර්ශව කැඳවා සති දෙකක කාලයක් තුළ විසඳුම් ලබා දෙන බවට රජයේ පාර්ශවයෙන් පොරොන්දු වී තිබෙන අතර අනතුරුව පිරිස විසිර ගියහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...

රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...

අළු බඳුනට පෙර බොතම් සහ චැපල් අදහස් දක්වයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ලෝකයේ වැඩිම අවධානයක් දිනා...

ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක්!

කොළඹ LNW:ආයෝජන ආරක්ෂණ පනතක් හදුන්වා දීමට රජය තීරණය කර...