පුංචි ඡන්දයේ ඇප තැන්පත් කිරීම අදින් අවසන්

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී ඇති කාලය අදින් (20) අවසන් වේ.

ඒ අනුව අද දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කිරීමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම හෙට (21) දහවල් 12.00 න් අවසන් වීමට නියමිතව තිබේ.

මේ වනවිටත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප මුදල් තැන්පත් කර, නාමයෝජනා ද භාරදී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...

මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල...

“අලුත් රටක් හැදීමට දියුණු මානවයෙකු බිහි කළ යුතුයි – පෙරපාසල එහි ප්‍රධානම පදනමයි” : අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන...