ඉන්දීය විදෙස් ඇමති සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක්

Date:

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වී සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (20) පැවැත්වී තිබේ.

එහිදී වැදගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කෙරුණු බවයි විපක්ෂ නායක කාර්යාලය පවසන්නේ.

ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් අඛණ්ඩව ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් එහිදී ඉල්ලීමක් කර ඇත.

එසේම දීර්ඝ කාලයක් තිස්සේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වීය සඳහා සහ මිත්‍රශීලී පැවැත්ම පිළිබඳ සිහිපත් කර ඇති විපක්ෂ නායකවරයා එය දිනෙන් දින ශක්තිමත් වියයුතු බවත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...

බදුල්ලේ පාසල් 231ක් smart වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අද ...