සපුගස්කන්ද යළිත් නවතී !

සපුගස්කන්ද දැවිතෙල් විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකේම විදුලි නිෂ්පාදනය අවහිර වී තිබෙනවා. ඊයේ රාත්‍රී සිට විදුලි ජනනය අවහිර වී තිබෙන්නේ දැවිතෙල් නොමැති වීම හේතුවෙනි.

මෙම බලාගාරයේ විදුලි නිෂ්පාදනය අවහිර වීම හේතුවෙන් දෛනිකව ජාතික විදුලි බල පද්ධතියට අහිමි වන ධාරිතාවය මෙගාවොට් 100 කි.

එම විදුලි බලාගරය සතුව දැවිතෙල් තිබුණේ ඊයේ රාත්‍රී 08 දක්වා විදුලි නිෂ්පාදනය සඳහා පමණි.

මේ අතර කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු නැවතත් ආරම්බ කර තිබේ. ඒ සඳහා අවශ්‍ය ඩීසල් තොග ඊයේ දිනයේ සිට තෙල් සංස්ථාව මගින් ලබා දී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...