ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 5500 ක්

Date:

වසරේ මෙතෙක් ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 5500 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය පවසන්නේ ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීග්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

හමු වී ඇති ඩෙංගු රෝගීන් 5500 න් 60% ක ප්‍රතිශතයක් වාර්තා වන්නේ බස්නාහිර පළාත ආශ්‍රිතවයි. එම පළාතේ නාගරික ප්‍රදේශවලින් රෝගීන් බහුතරයක් වාර්තා වී තිබේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඩෙංගු රෝගය වර්ධනය වෙමින් තිබෙන අතර මෙම තත්වය තවදුරටත් ව්‍යාප්ත වීම වළක්වා ගැනීම ජනතාවගේද යුතුකමක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...