අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණියක් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 කොළඹ (LNW):කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය 21වන වියේ පසුවන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව පැවසේ.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකාරිය ළඟ තිබී ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 51යි මිලිග්‍රෑම් 190ක් බව පොලිසිය ප්‍රකාශ කරයි.

අදාළ වැටලීම කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් ඇතුළු සිව් දෙනා නිදොස් කොට නිදහස්!

කොළඹ LNW:ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු මහ බැංකු...

කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු අනවසර ඉදිකිරීමකට යළි ඉඩක් නැහැ – අගමැති සහතික වෙයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: වාර්ෂිකව ඇතිවන ගංවතුර කොළඹ ජනතාවගේ ජන...

ඉක්මන් පරීක්ෂාවකට ලක් විය යුතු බදුල්ලේ ස්ථාන හතක් හඳුනාගනී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඉක්මන් පරීක්ෂාවකට ලක්...