මහින්ද මහත්තයා නිවසෙන් එළියට දාන්න ඉඩ දෙන්නෙ නෑ – පොහොට්ටු රුවන්ති

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ (LNW):

මහින්ද රාජපක්ෂ සිටින සමයේ කාන්තාවන් රැකියාවන් කරමින් ඉතා ලස්සනට සිටි බවත්, වර්ථමානයේ කාන්තාව පීඩනයෙන් සිටින බවත් රුවන්ති මංගලා මහත්මිය පැවසුවාය.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මේ රටේ කාන්තාවන් ආදරය කළ බවත් රජුන් කියන නම ලබාදුන් බවත් ඇය කියා සිටියාය.

ඇය මේ බව පවසා සිටියේ, ඊයේ (21) පැවති පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

රුවන්ති මංගලා මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ ,

මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය නැති කළා.එතුමා 2015 යනකොට කාන්තාවො ගොඩක් ඇඩුවා.කාන්තාවෝ ගෙවල්වල ඉවුවේ නැහැ.එතුමා නිවි සැනසිල්ලේ ඉන්න වෙලාවේ එතුමගේ නිවස අහිමි කරන්න හදන්නේ.මාලිමාව රජයට උදව් කරපු කාන්තාවන් පවා ඒකට උදව් කරන් නැහැ .මහින්ද රාජපක්ෂගේ නිවස අහිමි කරනවානම් අපි කාන්තාවන් ලෙස එක මිටකට අනිවාර්යෙන් එනවා.ඒ නිසා එතුමා ඉන්න නිවාසය අනිවාර්යෙන් හිමිවිය යුතුයි…..යාපනයේ ද්‍රවිඩ කාන්තාවන් යුද්ධ නිසා කොච්චර පීඩාවට පත්වෙලා තියනවාද?මහින්ද රාජපක්ෂ ට ඒ තරම් කාන්තාවන් ආදරෙයි…..එතුමා ඒ නිවසෙන් එළියට දාන්න අපි ඉඩදෙන්නැහැ…..කාන්තාව අද කබලෙන් ලිපට වැටිලා තියෙන්නේ.කණගාටුවෙන්න එපා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව රජයක් යටතේ සුඛිත මුදිත කරනවා……..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...