භාණ්ඩ කිහිපයක මිල පහතට!

0
1220

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ (LNW):

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට , ලංකා සතොස ආයතනය විසින් කටයුතු කර ඇත.

අද (22) සිට මෙම මිල පහත දැමීම ක්‍රියාත්මක බව අදාළ නිවේදනයේ දැක්වේ.