අද කපන්නෙ නෑ – විදුලිබල මණ්ඩලය

Date:

අද දිනය තුළ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. සෙනසුරාදා දිනයේදී විදුලි ඉල්ලුම අවම මට්ටමක පවතින බැවින් දැනට නිෂ්පාදනය කරන විදුලි ඒකක ප්‍රමාණය එම ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි මහතා පවසන්නේ.

සපුගස්කන්ද දැවිතෙල් බලාගාරයේ විදුලි නිෂ්පාදන කටයුතු සඳහා දැවිතෙල් පවතින්නේ අද පස්වරු 02 දක්වා පමණි. ඒ අනුව අද පස්වරු 02 සිට එම බලාගාරයේ කටයුතු අක්‍රිය වනු ඇත.

කෙසේ නමුත් වෙනත් හේතු මත හදිසි විදුලි බිඳවැටීම් සිදුවිය හැකි බවත්, එවැනි බිඳවැටීම් සිදු නොවීමට විදුලිබල මණ්ඩලය සෑම උත්සාහයක්ම ගන්නා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ක්‍රීඩාවේ ජාතික කණ්ඩායම්වලට තෝරා ගැනීම් සඳහා පරීක්ෂණ

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: ඔක්තෝම්බර් 22 සිට 28...

අභියාචනාධිකරණයේ සභාපති ධුරයට අතිරේක සොලිසිටර් ජනරාල්, රොහන්ත අබේසූරියගේ නම යෝජනා වේ!

අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ රොහන්ත...

ඇන්ජලෝට දෙපිළේම ගෞරවය

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: දීර්ඝ ටෙස්ට් ක්‍රිකට් තරග...

‘සයුර’ධීවරදෑත් සුරකිනු ඇත!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : කෘෂිකාර්මික හා ගොවිජන...