අහුන්ගල්ලේදී නීති විරෝධි වත්කම් ඉපයීම් සම්බන්ධව සැකකාරියක් අත්අඩංගුවට!

0
116

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 22 කොළඹ (LNW): යතුරුපැදියක් සහ ලොරි රථයක් සමඟ , නීති විරෝධි වත්කම් ඉපයීම් සම්බන්ධව සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන සැකකාරිය වසය අවුරුදු 39ක් වන අයෙකි.

මෙම වැටලීම සිදුකර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයෙන් කරන ලද පැමිණිල්ලක් මත නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් සිදුකළ විමර්ශනයක් මතයි.