පොලිස් සේවයට නොගැළපෙන ලෙස සූර් වුණ පොලිස් නිලධාරින්ට වැඩ වරදින ලකුණු!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ (LNW):

තම රාජකාරී කාලය අතරතුරදී , පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පොලිස් සේවයට නොගැළපෙන අන්දමින් හැසිරෙමින් යම් ස්ථානයක නිදා සිටීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලිස්පතිවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් තම දැඩි අප්‍රසාදය පළ කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...