උසස් පෙළ විභාගය අදින් ඇරඹේ. උත්තර ලියන්න අමතර කාලයක්

Date:

2022 වසරට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (23) දිනයේ සිට ආරම්භ වේ.

ඒ අනුව අද පෙරවරු 08.00 සිට විභාගය ආරම්භ වන අතර විභාග මධ්‍යස්ථාන 2,200 කදී පැවැත්වෙන මෙවර විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 331,709 දෙනෙකු පෙනී සිටීමට නියමිත ය.

මෙවර උසස් පෙළ විභාගයේ රචනා ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු සැපයීමට අමතර විනාඩි 10ක කාලයක් ලබාදීමට ද විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර...

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...