පොහොට්ටු මන්ත්‍රීන් 20ක් කළකිරීමෙන්. පිරිසක් රටහැර යාමට සූදානමින් …

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ දේශපාලනය සම්බන්ධයෙන් දැඩි ලෙස කළකිරීමට පත්ව සිටින බව වාර්තා වේ.

ඒ අනුව, මීළඟ මහමැතිවරණයක් සඳහා තරග නොකිරීමට ඔවුන් දැනටමත් තීරණය කර ඇති බව සඳහන්.

මේ අතර තවත් පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරියේදී විදෙස්ගත වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

පසුගිය 2020 මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 145කු පත්වූ අතර මේ වනවිට ඔවුන්ගෙන් 50ක පමණ සංඛ්‍යාවක් ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරති.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...