හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයෙකු වන වෛද්‍ය අතුල කහඳලියන මහතා අභාවප්‍රාප්ත ඊයේ (22) රාත්‍රී අභාවප්‍රාප්ත විය. කහඳලියන මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකුද වේ.
කොවිඩ් ආසාදිතව සිටි ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. ඒ වනවිට ඔහු 74 වැනි වියේ පසුවිය.
UN