චීනයේ රික්ටර් මාපකයේ 7.0 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පනයක්

Date:

සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනයේ කිර්ගිස්තාන් දේශසීමාවේ රිච්ටර් මාපකයේ 7.0 ක භූමිකම්පාවක් හටගෙන ඇති බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

ප්‍රධාන භිමි කම්පාව අද(23)අලුය්යම 2ට පමණ සිදුව ඇති අතර ඉන් අනතුරුව රික්ටර් මාපක 4.5 දක්වා සටහන් වූ පසු කම්පන කිහිපයක් ද වාර්තා වී තිබේ.

මේ සම්බන්ධයෙන් චීනයේ රාජ්‍ය පුවත්පතක් වන Xinhua පුවත්පත් ඒජන්සියට අනුව, භූ කම්පනය වුෂු ප්‍රාන්තයට බලපා ඇති බවත් ඉන් ජිවිත හෝ දේපල හානි මෙතෙක් වාර්තා වී නොමැති බවත් තහවුරු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...