අවනීතික රටක සමාජ මධ්‍යයේ කටවහන්න දෙන්න බැහැ!

කොළඹ LNW: ඔන්ලයින් පනත හරහා සිදුවන්නේ නීතියක් නැති රටක සමාජ මාධ්‍යයේ කට වැසීමට බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පැවසුවේය.

අද (23) මහජන උපයෝගිතා කොමිසමට පැමිණිල්ලක් භාර දීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

නාරම්මලදී සිදුවූ ඝාතනය සමාජ මාධ්‍ය නොවන්නට එතනම එම සිද්ධිය යට යන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

රට තුළ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතන 17ක් පවතින අතර යම් නියමනක් සිදුකිරීමට එම ආයතන සමඟ මුලින් සාකච්ජා කළ යුතුව ඇති බවයි හෙතෙම සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...