උසස් පෙළ විභාගය මැද්දේ දෙවැනි දිනටත් විදුලිය කපයි !

0
389

අද (24) දිනයේදී පැය 02.00 ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කර තිබේ.

විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරන ලද විදුලි කප්පාදු කාලසටහන පහතින් දැක්වේ.

මෙරට පාසල් සිසුන්ගේ තීරණාත්මකම කඩඉමක් වන අ.පො.ස. උසස් පෙළ විභාගය ඊයේ (23) දිනයේ සිට ආරම්භ වූ අතර මෙම කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන ලෙස පාර්ශ්ව රැසක් ඉල්ලීම් කර තිබුණ ද මෙසේ විදුලි කප්පාදුව දිගටම කරගෙන යාම කණගාටුදායක තත්වයකි.

RN