උසස් පෙළ අස්සේ විදුලි කප්පාදුව යළිත් වැඩිකරයි !

Date:

හෙට (25) සහ අනිද්දා (26) යන දින දෙකෙහි පැය 02.20 බැගින් විදුලි කප්පාදුව සඳහා අවසර ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ, අද (24) දිනයේ සිට විදුලි කප්පාදුව පැය 02.00ක් දක්වා අඩු කළ බවට ඊයේ දිනයේදී ප්‍රකාශයට පත්කර තිබියදී ය.

අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන මේ දිනවල විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙස පාර්ශ්වයන් ගණනාවක් රජයෙන් ඉල්ලා ඇතත් ඒ සම්බන්ධයෙන් රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන බවක් පෙන්නුම් කෙරේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...