රාජ්‍ය ඇමති දිළුම් අමුණුගමටත් කොරෝනා

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතාටත් කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව ඒ මහතා මහනුවර පිහිටි සිය නිවසේ නිරෝධායනයට යොමුකර ඇති බව සඳහන්.

RN