ODI කොළඹින් නුවරට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 24 කොළඹ (LNW): ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන එක්දින තරගාවලිය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත රැඟෙන යාමට තීරණය කර තිබෙනවා.ඒ අනුව පෙබරවාරි 9,11 සහ 14 යන දිනවල පැවත්වීමට නියමිත එක්දින තරග පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවත්වෙනු ඇත. වෙනසකින් තොරව තරග තුනම දිවා රාත්‍රී තරග ලෙස පැවත්වේ.

තරගාවලියට අයත් ටෙස්ට් තරගය කළින් යොදාගෙන තිබුණ පරිදි කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදීම පෙබරවාරි 2 දා සිට 6 වන දා දක්වා පැවත්වීමට නියමිත අතර විස්සයි විස්ස තරගද පෙර දැණුම් දුන් පරිදිම පෙබරවාරි 17,19 සහ 21 යන තෙදින තුළ සුපුරුදු පරිදි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විලාසිතා කලාවේ ඉටෑලියන් පුරාවෘත්තයක් මෙසේ නිමා විය – Valentino Garavani

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): ලොව වඩාත්ම ආකර්ෂණීය...

ශ්‍රී ලංකාවට ප්‍රබල භූතානයෙන් ගෝල පහක්

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලියේ...

නන්දනගේ අන්තිම කැමති පත්‍රය.

සාමාන්‍යයෙන් මෙලොව හැර යන ඕනිම කෙනෙකුට අවසන් කැමැත්ත කියලා...

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් එළියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට...