යුක්තිය මෙහෙයුමට තොරතුරු ලබාදෙන්නන්ට පොලීසියෙන් මුදල් තෑගි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 කොළඹ (LNW): දිනපතා සිදුවන යුක්තිය මෙහෙයුම මගින් සිදු කරන සාර්ථක අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන පුද්ගලයන් සඳහා මුදල් ත්‍යාගයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙන බව සඳහන් වේ.

ඒ අනුව නීති විරෝධී ගිනි අවි හා බෝම්බ අත්අඩංගුවට ගැනීමේදී එම වැටලීම සිදු කිරීමට තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද පොලිසිය දන්වා සිටී.

ඒ අනුව මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වැරදිකරුවන් හෝ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව යම් තොරතුරක් වෙතොත් 071 859 8800 දුරකථන අංකය ඔස්සේ පොලිස් මූලස්ථානයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර , ඔවුන්ට ලබාදෙන මුදල් ත්‍යාග පහත පරිදි වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නන්දනගේ අන්තිම කැමති පත්‍රය.

සාමාන්‍යයෙන් මෙලොව හැර යන ඕනිම කෙනෙකුට අවසන් කැමැත්ත කියලා...

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් එළියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට...

දිට්වා ආපදාව: විශේෂ කාරක සභාවට අනුමැතිය හිමිවෙයිද?

කොළඹ LNW:සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ...

ගැටවරයෝ අයර්ලන්තයට එරෙහිවත් ඉහළින්ම ජය ගනිති

  නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...