*
Monday, May 20, 2024
spot_img

Latest Posts

උතුරු අයර්ලන්තයට පිට පිට සුළි කුණාටු, Isha යද්දී Jocelyn එයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුළි කුණාටුවෙන් පසු උතුරු අයර්ලන්තයට තවත් සුළි කුණාටුවක් වන Jocelyn සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සතියේ උතුරු අයර්ලන්තයට බලපෑ දෙවන කුණාටුව මෙය වන අතර Belfast ජාත්‍යන්තර ගුවන් තොටුපළට යන ප්‍රධාන මාර්ගයද වසා දැමීමට සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Jocelyn සුළි කුණාටුව හේතුවෙන් අධික සුළං සහ ගස් කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් මාර්ග කිහිපයක් වැසී ගොස් ඇති අතර, සමහර දුම්රිය ගමන් සහ ගුවන් ගමන් ද කෙරෙහිද එය බලපා ඇති බව සඳහන් වේ.

එමෙන්ම විදුලිය විසන්ධි වීම පාරිභෝගිකයින් 3,000කට පමණ බලපා ඇති බව වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan