අද (24) විනිමය අනුපාත

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 කොළඹ (LNW): මහජන බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 314.56 සිට රු. 314.07 ක් වූ අතර විකුණුම් අනුපාතය රු. 325.52 සිට රු. 325.01 ක් වේ

කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරය සඳහා ගැණුම් අනුපාතය නොවෙනස්ව පවතී රු. 313.93 ක් වන අතර විකුණුම් මිල රු. 324.ක් ලෙස සටහන් වේ.

සම්පත් බැංකුව :ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතවල කිසිදු වෙනසක් වාර්තා නොකරන අතර, එම අගයන් දෙක පිළිවෙලින් රු. 315 සහ රු. 324 ක් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...