ජනපති අනුර අද හෝමාගම සමග සුහද පිළිසඳරක

Date:

ජාතික ජනබලවේගය විසින් ආරම්භ කර ඇති “සුහද හමු” මාලාවේ තුන්වැනි ජනහමුව අද (ජනවාරි 25) හෝමාගමදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සුහද හමුව අද පස්වරු 04.30 ට පිටිපන මහින්ද රාජපක්ෂ විදුහල ඉදිරිපිට ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සඳහන්.

මෙම සුහද හමු ප්‍රචාරණ වැඩසටහනේ පළමුවැන්න කටුකුරුන්දේදීත් දෙවැන්න හොරණදීත් පසුගිය සතියේ පැවැත්විණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා සුළි කුණාටුව මැදත් සචාරකයින් ඇවිත්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම මැදද විදෙස් සංචාරකයින් 25,000කට...

දේශිය බඳු ගෙවන්නන්ට බරක් නොදී කරන්න හදන LA28

නිශ්මං රණසිංහ දෙසැම්බර් 08, කොළඹ LNW: වෙළඳ නාමකරණය, සුවිශේෂී අලෙවිකරණ...