*
Friday, October 25, 2024
spot_img

Latest Posts

නැතිවුන වසර දෙක යලිත් ….. ???? ජනපති ප්‍රතිචාර නොදක්වයි

පාර්ලි​මේන්තුවේ​දී ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පැවැත්වූ අගනා කතාවක් මහත්සේ අවධානයට යොමුවුනා..

ඇය..
උතුරැ නැගෙනහිර ප්‍රශ්න පිළිබඳව විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා පැවැත්වූ කතාවකට ඌන පූරණයක් එක්කරමින් පැහැදිලි කලේ ජනපති දැනටමත් දමිල ඩයස්ෆෝරාව සමග සාකචිඦා පවත්වන බවත් ඔවුන්ගේද සහයෝගයෙන් උතුරැ නැගෙනහිරට අවශ්‍ය යටිතල පහසුකමි දියුනු කිරීමටත්, ජනජීවිතය යථාවත් කිරීමටත් අවශ්‍ය වැදගත් තීරණ ගනිමින් සිටින බවය. ඒ සදහා අන් කවරකටවත් වඩා මෙම රජය ඉදිරියේදී කැප වෙන බවත් පැවසීය..ඉදිරියේදී එය ප්‍රායොගිකව දැකිය හැකිවනු ඇති බවත්ය…

පසුගියදා විවෘත කල මීරිගම කුරැණෑගල අධිවෙිගී මාර්ග කොටස ජනතාවට කොතරමි වැදගත්දැයි දිනතුනක් ඇතුලත රැපියල් කෝටියක ආදායමක් එකතුවීමෙන්ම පෙනේ. ලංකාව දියුනු වීමට නමි යටිතල පහසුකමි නොකඩවා සංවර්ධනය කල යුතු බව තර්කයකින් තොර පරම සත්‍යයකි.. එය රාජපක්ෂ යුගවලදී අඩු නැතිව සිදුවෙ.. එමගින් විදෙස් ආයෝජනයන් ගෙන ඒමට ලැබෙන්නේද ඉමහත් තල්ලුවකි..
අද රට තිබෙන තත්වයෙන් ගොඩ ඒමට අනිවාර්යයෙන්ම ආයෝජන ගෙන ආ යුතුමය.. එය එතුමියගේ කතාවෙි හරයවෙි..

ජනපති තුමන්ට ගෝලීය වසංගතය නිසා අහිමිව ගිය වසර දෙකක කාලය යලි ලබාදිය යුතුබවත් ඒ සදහා පාර්ලිමෙින්තුවට යෝජනාවක් ගෙන එන බවත් එතුමිය පවසයි. එයට සමගාමීව පාර්ලිමෙින්තුවද තවත් වසර දෙකකින් දීර්ඝ කල යුතුබව ඩයනා මහත්මිය පැවසීය.
එය කාලීනව තල යෝජනාවකි.

මෙි සදහා ජනපති ගෝඨාභය කිසිදු ප්‍රකාශයක් කර නැත. ඔහු පවසන්නේ වසර පහක වැඩ තුනකින් අවසන් කලයුතු බවකි..
2025 වනවිට කුමක් සිදුවෙදැයි කිසිවෙකුටවත් කිසිවක් කිව නොහැකිය..එතෙක් කිසිදු මැතිවරණයක් නැත. නෛතිකව ඒ සදහා අවකාශයක්ද නැත..

ඩයනා සමගි ජන බලවෙිගයෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙින්තුවට පත්වූ කතකි. මූලාසනයේ සිටි හරිනි අමරසූරිය මහත්මිය ඇයද ජාතික ජන බලවෙිගයේ පත්කල මන්ත්‍රී වරියකි. ඇය ජවිපේ සමග ඒකාබද්ධව සිටියත් ඇයට එම සහයෝගය නොගැලපෙන්නේ එක අතකින් ඇය ගෝනි බිල්ලෙකු නොවන නිසාය, ටිංටිංන් වගේ පයාගලදී ආයුධ සමග අසුවූ කෙනෙකු නොවන නිසාය,බෙරගල කඳවුරේ සිටි අය පාවාදුන් විජිතද නොවන නිසාය, සිය සගයන් මුළු මනින්ම පාවාදුන් අරවින්දද නොවන නිසාය.ජවිපේ වගේ අතේ ලේ ගෑවීත් නැති හරිනි දෛවයෝපගතව එම කතාව අසමින් මුලසුනේ සිටියාය.

ගෝලීය අර්බුධයකදී රටෙි විපක්ෂය පවත්නා රජයට සහාය නොදී කඩාකප්පල්කාරීව කටයුතු කරන්නේ නමි එය රට තවත් ප්‍රපාතයටම හෙලීමකි. ජවිපේ මිනීමරැවන්ගේ සහාය නොලැබුනත් හරිනි වැන්නවුන්ගේ සහාය හෝ රට පාලනය කරන රජයට ලැබිය යුතු කාලයකි මෙය.

පරාක්‍රම බස්නායක Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan