පුවත් අගමැති මහින්දගේ අසනීප තත්වය සුව අතට January 25, 2022 FacebookXPinterestWhatsApp හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කරන ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට සුවය ලබමින් සිටින බව වාර්තා වේ. ඒ මහතා රෝහල්ගත කර තිබුණේ ඊයේ (24) දිනයේ ය.