සුසන්ත පෙරේරා ඉවතට. ලංවිම නව සාමාන්‍යාධිකාරී රොහාන්ත අබේසේකර

Date:

ලංකා විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා පත්කර තිබේ.

ලංවිම සභාපති එම්. සී. සී. ප්‍රදිනන්දු මහතා විසින් ආචාර්ය රොහාන්ත අබේසේකර මහතාට අද (25) පස්වරුවේ එම පත්වීම් ලිපිය පිරිනමා ඇත.

පසුගියදා එහි වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් පත්කෙරෙනු ආචාර්ය සුසන්ත පෙරේරා මහතාට එරෙහිව ලංවිම ඉංජිනේරු සංගමය ගෙනගිය අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඔහුව එම තනතුරින් ඉවත් කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...