තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් පාර්ලිමේන්තු නියෝජිතයින් දෙදෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.

ඒ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතාට ය.

ඒ අනුව ගතවූ සතියක කාලය තුළ කොවිඩ් ආසාදනය වූ පාර්ලිමේන්තු නියෝජිතයින් සංඛ්‍යාව 9ක් දක්වා ඉහළ ගොස් ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...