අධිවේගී මාර්ගයේ අනතුරකින් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ජීවිතක්ෂයට!

Date:

කොළඹ LNW:කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටීමෙනුයි එම අනතුර සිදුව ඇත්තේ.

අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේදී එම අනතුර සිදුව ඇති අතර බරපතල තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා රෝහල්ගත කර තිබෙන අතර අනතුරුව මියගොස් ඇති බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අශෝක ජයතුංග e කොළම.

🍎ජනපති හා ආණ්ඩුව මෙන්ම ඇමෙරිකන් මහින්දගේ බදු මෙහෙයුම.?🍎බදු සාකච්ඡා...

ජපන් ක්‍රිකට්වලට ශ්‍රී ලංකාවේ සහය

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: නැගෙනහිර සහ පැසිපික් ආසියානු කළාපයේ...

එන සැප්තැම්බරයේ ශ්‍රේණිගත කිරීමෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය නෙට්බෝල් තීරණය වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: කණ්ඩායම් 12 ක් තරඟ වදින...

දෙපිරිසක් ගැටී අයෙකු මරුට:සැකකරුවන් පලා යයි..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW: ඊයේ (01) සවස් කාලයේදී,...