වැට⁣ලිමක් අතරතුර බදින ලද තුවක්කුවක් පත්තුවීමෙන් පොලිස් නිලධාරියෙකුට තුවාල!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ (LNW):

අද (26) දහවල් කන්දකැටිය පොලිස් වසමේ අග්ගලා උල්පොත කැලෑබද ප්‍රදේශයේ වැට⁣ලිමක් සිදුකරමින් සිටියදි, බදින ලද තුවක්කුවක් පත්තුවීමෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

පොලිස් කොස්තාපල් ජනක (78477) නැමැති අයෙකු මෙසේ තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි.අද (26)දින පෙරවරුවේ , තුවාල ලත් මෙම නිලධාරියා ඇතුළු පස් දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් විසින් අග්ගලා උල්පොත කැලෑබද ප්‍රදේශයේ පෙරනු ලබන නිති විරෝධී මත්පැන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...