අගමැති මහින්දට සම්පූර්ණයෙන් සුවයි. ඊයේ හවස රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිසකුත් හමුවෙයි

Date:

හදිසි අසනීප තත්වය හේතුවෙන් පෙරේදා (24) කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කරන ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ වනවිට පූර්ණ සුවය ලබා යළිත් සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබිණි.

ඒ අනුව ඊයේ පස්වරුවේ ඒ මහතා විදේශ තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡාවක් ද පවත්වා ඇත.

එම අවස්ථාවේ ඡායාරූප ඒ මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙහි දක්වා තිබුණේ මෙසේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...