තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

Date:

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතීඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතා ඊයේ (25) දිනයේදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...