හෑගොඩ YouTube කොලම-05: සුද්දෙක් සිංහල කතා කළොත් ශා ඒක මාරයි නේ-නීතීඥ අනුර හෑගොඩ

Date:

හෑගොඩ YouTube කොලම-05 එංගලන්තයේ ජීවත් වන අනුර හෑගොඩ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු මෙන්ම එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර් වරයෙකු ද වේ.

කොළඹ තර්ස්ටන් මහා විද්‍යාලයයේ උසස්පෙළ හදාරන අවදියේ ඔහු ‘දෙවො වස්සතු කාලෙන’ නමින් කාව්‍ය සංග්‍රහයක් එළි දැක්වීය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සංස්කරණය කල ‘විශ්ව’ සඟරාව ප්‍රකාශයට පත්කල ඔහු දැනට ‘ලන්ඩන් කවි සරණිය’ සංස්කරණය කරයි. බ්‍රිතාන්‍යයේ ‘ලංකා විත්ති’ පුවත්පතින් අරඹා, කොළඹ ඉරිදා ලක්බිම, ඉරිදා දිවයින, සිළුමිණ, Daily News පුවත්පත් වලට තීරු ලිපි ලියූ ඔහුගේ යූ ටියුබ් තීරු ලිපිය හෙවත් ‘යූ ටියුබ් කොලම’ මෙයයි. මෙයින් කාලීන මතයක් ඉදිරිපත් කිරීම මෙන්ම ජනකවි පිළිබඳව අගය කිරීමක් ද සිදු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...