ට්‍රම්ප්ට ඩොලර් මිලියන 83.3 ක දඩයක්

සටහන – සශිකලා මධුෂාණී

ජනවාරි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නිව් යෝර්ක් නගරයේ ජූරි සභාවක් පසුගිය සිකුරාදා(26) ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපහාස නඩු ගොනු කළ තීරු ලිපි රචක ඊ ජීන් කැරොල්ට ඇයගේ කීර්තිනාමයට සහ චිත්තවේගීය යහපැවැත්මට සිදු කරන ලද හානිය වෙනුවෙන් ඩොලර් මිලියන 83.3 ක මුදලක් ගෙවීමට නියෝග කර ඇති බව වාර්තා කර තිබේ.

මෙම මෑන්හැටන් ෆෙඩරල් උසාවි තීන්දුව ලැබෙන්නේ හිටපු ජනධිපති ට්‍රම්ප් විසින් ඊ ජීන් කැරොල් අපකිර්තියට පත්කර ලිංගික අපයෝජන කළ බවට තහවුරු වී ඩොලර් මිලියන 5ක් දිනා වසරකටත් අඩු කාලයකට පසුවය.

නඩු තීන්දුවෙන් මොහොතකට පසු ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සදහන් කර තිබුණේ මෙම තීන්දුව අතිශයින්ම හාස්‍යජනක බවත්, නීති පද්ධතිය පාලනයෙන් තොර බවත් නීතිය දේශපාලනය අවියක් කරගෙන සිටින බවත්ය.

කෙසේ නමුත් කැරොල් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, කාන්තාවන් පහත් කර හිරිහැර කරන සෑම කාන්තාවකටම විශාල ජයග්‍රහණයක් වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...