තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට යුක්තිය ඉල්ලා කෙරෙන විවෘත මහජන සම්මන්ත්‍රණය සහ ප්‍රවීණ මාධ්‍යවේදී සනත් බාලසූරිය විසින් රචිත “Who is Lasantha” මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා බැඳුනු ගවේෂණාත්මක කෘතිය ජනගතකිරීම අද (27) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදුවිය.

මෙහිදී “Who is Lasantha” කෘතිය මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සිහිකරමින් ඔහුගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඩේසන් වෙත පිළිගන්වන ලදී.

සම්මන්ත්‍රණය ආමන්ත්‍රණය ආචාර්ය දීපිකා උඩගම, සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ, මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ සහ මාධ්‍යවේදී අමිර්තනායගම් නික්ෂන් විසින් සිදුකළේය.

සම්මන්ත්‍රණය මෙහෙයවීම සිදුකළේ මාධ්‍යවේදී හර්බට් කුමාර අලගියවන්න විසිනි.

ජායාරූප - අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය! 

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : 2026 ජනවාරි මස...

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...

පවන් දුර්මත බිඳියි – සහයට කෙනෙක් සිටියානම් ඓතිහාසික ජයකට යාමට තිබුණු ඉණිමක් දියත් කරයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: ඉතිහාසයේ එක් කලෙක ශ්‍රී...