අපි කොළේ වහල ගහල නැහැ – ජනතාවට පුළුවන් තීරණයක් ගන්න (VIDEO)

Date:

පළාත් පාලන මැතිවරණය හරහා ජනතා මතය නියෝජනය කර සමඟි ජන බලවේගය ලෙස ඉදිරිපත් කර තිබෙන ආර්ථික වැඩපිළිවෙල ආණ්ඩු වෙනස් වෙන මැතිවරණයක් මඟින් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

පවතින කෙටි කාලය තුළ ණය උගුලෙන් එළියට ඒම ගැන සමඟි ජන බලවේගය ලෙස කොළේ වසා ගැසීමක් සිදුකර නැති බවත් ඊට වඩා නිවැරදි විකල්පයක්ල් ඇත්නම් ජනතාවට ඒ ගැන තීරණයක් ගත හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් ණය උගුලෙන් බේරීමට නම් ජාත්‍යන්තරය පිළිගන්නා කණ්ඩායමක් සහ වැඩපිළිවෙලක් තිබිය යුතු අතර ඉක්වදෝරය,වෙනිසියුලාව,ආජන්ටිනාව,සැම්බියාව,ගහනාව,ලෙබනනය වැනි රටවලින් පාඩම් උගත යුතු බව ද හෙතෙම කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...