සහනාධාර හිමිවිය යුතු අය පිළිබඳ දීපව්‍යාප්ත සමීක්ෂණයක් …

Date:

සහනාධාර හිමිවිය යුතු නිවැරදි පවුල් හදුනා ගැනීම සදහා වන දිපව්‍යාප්ත සමීක්ෂණයේ දෙවන අදියර මේ වනවිට ආරම්භ කර ඇති අතර එය සමීක්ෂණය නිලධාරි මට්ටමින් රටපුරා ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසයි.

සමාජ ප්‍රතිලාභ මණ්ඩලය මගින් සහනාධාර හිමිවිය යුතු පවුල් හදුනා ගැනීම සදහා අයදුම්පත් කැදවා ඇති අතර මේ වසරේ ජනවාරි මස පලමුවැනිදා වනවිට සහනාධාර ලැබු සමෘද්ධි ප්‍රතිලාභින්ගේ සංඛ්‍යාව 1,722,826 කි.

ඔවුන් සදහා වාර්ෂිකව වැය කළ මුදල රුපියල් බිලියන 22 කි. පසුගිය වසරේදී සමෘද්ධි ව්‍යාපාරයෙන් ඉවත්වු සංඛ්‍යාව 44670 ක් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...