මත්ද්‍රව්‍ය සමඟ කතක් පොලිස් දැලේ!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 28 කොළඹ (LNW): තරුණියක් හෙරොයින් ග්‍රෑම් 39කට ආසන්න ප්‍රමාණයක් සමග අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇය අනුරාධපුර නගරය කේන්ද්‍ර කරගනිමින් හෙරොයින් ජාවාරමේ නිරත වූ බව පැවසේ.

සැකකාරිය අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක තරුණියක් වන අතර, ජංගම දුරකථන 02ක්, මෝටර් රථයක් සහ මුදලින් රුපියල් 260,000ක් ද ඇය සතුව තිබී සොයාගෙන තිබෙන බව ඉලිසිය පවසයි.

මෙම වැටලීම සිදු කර තිබුණේ, අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...