මෙරට කාන්තාව මුහුණ දෙන අභියෝග පිළිබඳව ඇමෙරිකාවේ අවධානය!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ (LNW):

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජූලි චන්ග් මහත්මිය සහ කාන්තා හා ළමා කටයුතු ඇමතිනි සරෝජා සාවිත්‍ර පෝල්රාජ් මහත්මිය අතර හමුවක් සිදු වුණා.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ පැවති මෙම හමුවට නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන මහතා ද එක්ව සිටියා.

ශ්‍රී ලාංකීය කාන්තාව සහ ඇය මුහුණ දෙන අභියෝග පිළිබදව මෙහිදි අවධානය යොමුවුණා.

දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගැනුනා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්ගමුව සමූපකාර ඡන්දයේ ජයග්‍රහණයත් ඒකාබද්ධ විපක්ෂයට

ගල්ගමුව විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභා නියෝජිතයින් තෝරා...

පැකේජ් 7යි, කොන්ත්‍රාත්කරුවන් 6ක් පමණයි – මධ්‍යම අධිවේගී ටෙන්ඩරයේ වංගුව පැහැදිලියි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!