මෙවර නිදහස් උත්සවයට සහභාගි නොවන විපක්ෂය

Date:

මෙවර ජාතික නිදහස් උත්සවයට සහභාගි නොවීමට සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ප්‍රධාන විපක්‍ෂය ඇතුළු අනෙකුත් පක්‍ෂ තීරණය කර ඇති බව පැවසේ.

ජාතික නිදහස් උළෙල වියදම් අඩුවෙන් ඉතා සරලව පැවැත්විය යුතු යැයි එම පක්‍ෂවල අදහස වී ඇති අතර රටේ පවතින විශාල ආර්ථික අර්බුදයට විසඳුම් සොයන මේ මොහොතේ නිදහස් උත්සවය සැමරීමට අධික මුදලක් වියදම් වීම ඇතුළු කාරණා කිහිපයක් මුල්කර ගනිමින් විපක්‍ෂය මෙලෙස ජාතික නිදහස් උත්සවය වර්ජනය කිරීමට තීරණය කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඳානේ වෙඩි තැබීමක්: දෙදෙනෙකුට තුවාල!

අද (03) දින කඳාන පොදු වෙළඳ සංකීර්ණය අසල සිදුවූ...

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...